නම: Ru *** | වයස: 24
පිළිතුර
<p>මෙම කාලයේ ගැබ් ගැනීමට හැකියාව අඩු නමුත් කලාතුරකින් එසේ එක්වීමෙන් ගැබ් ගැනීමට හැකියි. </p>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මේ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී ඖෂධ ප්‍රතිකාර ආරම්භ කල යුතුයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. ඩිම්බ එකකට වඩා පිටවීමට හැකියාව තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
දකුණු පස පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියා කරයි නම් ඔබට දරු ඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම අගයෙන් පමණක් ඒ ගැන ස්ථිරව පැවසීම අපහසුයි. තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය වෙනව.