නම: Th *** | වයස: 19
පිළිතුර

යකඩ ඌණතාවයක් නොමැති නම් යකඩ පෙති ගැනීම අවශ්‍ය නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු විටමින් වර්ගයක් ලබා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

ස්කෑන් පරීක්ෂණ නැවත නැවත කිරීම අවශ්‍ය වෙනව. මේ තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/512-iugr.php

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
ඉන් නැවත ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
ඔබට වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය විය හැකි නිසා වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

නැහැ. රුබෙල්ලා එන්නත එක්වරක් ලබා ගැනීම ප්‍රමාණවත්