Skip to main content
ප්‍රශ්නය

එකම ලේ වර්ගය නම් දරුවන්ට ජානමය ප්‍රශ්න වෙයිද?

If a couple share a blood group, can their children have problems?

මා විවහා වීමට අපේක්ශා වෙන් සිටින අතර මාගේ පෙම්වතා හා මා අතර දුර නැකමක් පවතී.අප දෙදෙනාගේම ලේ වර්ගය o+ වන අතර මේ හේතුවෙන් විවාහයට දෙපාර්ශවයෙන්ම විරෝධය දක්වයි. අප තලසීමියා පරීශාවක් ද සිදුකර වාහක තත්ත්වයක් හෝ නොමැති බව තහවුරු කරගත් අතර, එනමුත් අපගේ DNA සමානත්වයක් තිබිය හැකිද ? ලැබෙන දරුවන් මේ නිස රෝගී හෝ ,ආබාධිත විය හැකිද ? අපට gentic test 1k සිදු කරගැනීමට හැකිද ? එමගින් තහවුරු කරගැනීමට හැකිද .. අවශ්‍ය උපදෙස් ලබාදෙන මෙන් කරුණකිව ඉල්ලා සිටිමි ..
ස්තූතිය .

අසන ලද්දේ: Sa*** · වයස 24

ලේ වර්ගය සමාන වීම ගැටළුවක් නොවෙයි. පරපුරේ පවතින රෝග තත්වයක් දරුවන්ට මතුවීමේ ඉතා සුළු අවදානමක් ඇති නමුත් සියළුම රෝග තත්වයන් කලින් ජාන පරීක්ෂාවකින් සොයා ගැනීම අපහසුයි.