Skip to main content
ප්‍රශ්නය

මද සරු බවක් නැතත් IUI කරලා නිවුන් දරුවෝ ලබා ගන්න පුළුවන්ද?

Can IUI be used to have twins without any fertility problem?

docter madasarubawayak nomathi uvat IUI magin niwun daruwan laba ganeemata hakida

අසන ලද්දේ: Pi*** · වයස 28

බැහැ. IUI නිවුන් දරුවන් ලැබීමට හේතු වෙන්නෙ නැහැ. ඩිම්බ මේරීමට ලබාදෙන ඖෂධ වල අතුරු ආබාධයක් ලෙස නිවුන් දරුවන් ඇති වීමට හැකියාව තිබෙනව.