නම: Ko *** | වයස: 24
පිළිතුර
මෙය සාමාන්ය තත්වයක්. ඒ නිසා දරුඵල නැති වෙන්නෙ නැහැ.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

<p>නැහැ. එවැනි වෙනසක් නැහැ. ඕනෑම වේලාවක සරු ශුක්‍රාණු පිට වෙනව. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැති නමුත් ප්රතිකාර ලබා ගැනීම සුදුසුයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
<p>මුල් මාස කිහිපය තුල සිදු වෙන ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. සති 13දී ගබ්සා සිදුවී ඇති නිසා වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසු වෙනව. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
මෙම ක්රම දෙකේදී භාවිතා කරන තාක්ෂණ ක්රමයේ වෙනස් කම් තිබෙනව. නමුත් වැය වෙන මුදල බොහෝ දුරට සමානයි.