ප්‍රශ්නය
Hypothyroid(TSH 22 wadi) gab ganima sadaha gataluwakda.
පිළිතුර
ඔව්. ගර්භණී වුවත් මේ තත්වය දරුගැබටත් බලපාන නිසා ගැබ් ගැනීමට පෙර ප්‍රතිකාර ගෙන තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය කර ගැනීම අවශ්‍ය වෙනව.