ප්‍රශ්නය
Doctor mage palaweni baba sati 23n abortion una ehema abortion wenne hetuwa mage gab gela durwala weemada wenat hetuwakda kiyala danaganne mn karanne one test monawada doctor pls mata kiyanne
පිළිතුර
එය 100%ක් නිවැරදිව දැන ගන්න ක්‍රමයක් නැහැ. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීමෙන් ගැබ්ගෙලේ අසාමාන්‍ය තත්වයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්.