ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?
Can you try for a baby soon after a miscarriage?
miscarriage එකක් උනාට පස්සේ ඉක්මනින් දරුවෙක් හදන්න බැයිද
පුළුවන්. එක් ගබ්සාවකින් පසු බලා සිටීමට අවශ්‍ය නැහැ. ඊළඟ ඔසප් වීමෙන් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. එක් ගබ්සාවක් නිසා ඊළඟ දරු ගැබට අවදානමක් වැඩි වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?
අධික ඔසප් වීමෙන් පසු ටෙස්ට් එකේ ලා ඉරක් පෙනුනොත් ගබ්සාවක්ද?Is a faint test line after a heavy period a miscarriage?