Mn ivf karapu sathi 9 ka ammek, සති 6 scan එකෙන් බබා පෙනුන, heart එක වැඩ කළා, සති 9 කළා, දැන් වර්දනය මදිලු. Heart එක හරියට වැඩ නෑලු, මං ගොඩක් පරිස්සම් වුණ, අනේ ඇයි එහෙම වෙන්නේ doctor, සතියකින් අය බලමු ක්ව්වා, මට මෙය දරාගන්න හරිම අපහසුයි, මෙයට mukuth tretment තියෙනවා ද sir
නැහැ. දරු ගැබක වර්ධනය නැවතීමට හෝ හෘද ස්පන්දනය දුර්වල වීමට ඖෂධ ප්රතිකාරයක් නැහැ. බොහෝවිට මෙයට හේතුව කලලයේම ඇති අසාමාන්යතාවයක්. ඔබ පරිස්සම් නොවීම මෙයට හේතුවක් නොවෙයි. ගබ්සාවක් දැයි නිවැරදිව පැවසිය හැකි වෙන්නේ සතියකින් කරන ස්කෑන් පරීක්ෂණයෙන් පමණයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?