VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
Docter baba aboshan unahema elaga baba ta try karanna ona kopamana kale kinda. Police acid digatama ganna onada
පිළිතුර
පිළිතුර කියවන්න
මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් දැක්වෙනවා http://www.vog.lk/892-after-abortion.php
ගැටළුව
dimba mereemen pasu daruwek pilisinda ganeema sandahaa endometrium eke thickness eka kopamana thibiya yuthuda?
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය මිලි මීටර් 6කට අඩු නම් පිළිසිඳ ගැනීමට හැකියාව අඩුයි
ගැටළුව
Dr iui 3k kala laperscop kala eth tama babala na dan aurudu 4k wenawa husbange wath mage wath kisima prashnayak na kiyala doctosla kiyanawa babek hitinne nathe ai?
පිළිතුර
පිළිතුර කියවන්න
මේ ගැන තව දුරටත් පරීක්ෂණඅවශ්ය වෙනවා. ඔබේ වෙෙද්ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න
ගැටළුව
mata aurudu ekaha maraka duwek innwa aya palaweni baba.mama dan ayeth daruwek hadanna balaporoththuwen inne aka hodaida...
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්. දැන් ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්
ගැටළුව
Doctors Mata dana ganna puluwanda daruwek balaporottuwen sitina vita...saru kalaya yedi athi dina gananama ekva sitiya uthuda ? Natnam saru dawas 3 k wage hitiyoth gab ganimak sidu…
පිළිතුර
පිළිතුර කියවන්න
සරු කාලය තුළ වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීම සඳහා ප්රමාණවත්
ගැටළුව
Doctor apa saru kalaya thuladi ekathu uwath tawama daruwek nometha.namuth daruwek apeksha kale dan masa 3-4k pamana kalayak sita.mula kalaye saru kalaya maga arunada dan e gena sel…
පිළිතුර
පිළිතුර කියවන්න
සරු කාලය කියන්නෙ ගැබ් ගැනීම සඳහා සම්භාවිතාව වැඩි කාලය. නමුත් ගැබ් ගැනීම ප්රමාදවෙනව නම් වෙෙද්ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න
ගැටළුව
ඩොක්ටර්. මගෙ ඩ්ම්බකෝශයක ගෙඩියක් තිබිල එක මේ මාසෙ 2න්දා laparotomy ශල්යකර්මයක් කරල ඉවත් කලා. මන් තව මාසෙකින් විතර ගර්භණී උනොත් මට ප්රශ්නයක් වෙයිද?
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ
ගැටළුව
Mt iui kirima magin daruwaku laba genima wada sudusu yei mage vog kiwa.namuth dimba merima sidu wanne nehe.a sadaha dun tablets wala dose1 wedi kara 150mg me wana wita laba di thib…
පිළිතුර
පිළිතුර කියවන්න
ඔබට වෙනත් ඔෟෂධ ප්රතිකාරයක් අවශ්ය විය හැකියි. වෙෙද්ය වරයා හමුවී වැඩි විස්තර දැනගන්න