නම: Se*** | වයස: 25
ගැටළුව

ඩොක්ටර්. මගෙ ඩ්ම්බකෝශයක ගෙඩියක් තිබිල එක මේ මාසෙ 2න්දා laparotomy ශල්‍යකර්මයක් කරල ඉවත් කලා. මන් තව මාසෙකින් විතර ගර්භණී උනොත් මට ප්‍රශ්නයක් වෙයිද?

පිළිතුර


නැහැ 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)