ගෙඩියක් ඉවත් කරලා මාසෙකින් ගැබ් ගත්තොත් ප්‍රශ්නයක්ද?
Is it a problem to conceive a month after cyst surgery?
ඩොක්ටර්. මගෙ ඩ්ම්බකෝශයක ගෙඩියක් තිබිල එක මේ මාසෙ 2න්දා laparotomy ශල්‍යකර්මයක් කරල ඉවත් කලා. මන් තව මාසෙකින් විතර ගර්භණී උනොත් මට ප්‍රශ්නයක් වෙයිද?
නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Ectopic සැත්කමෙන් පසුත් ගැබ් ලක්ෂණ තියෙන්නේ ඇයි?Why do I still have pregnancy symptoms after ectopic surgery?
D&C එකෙන් පසු දුඹුරු පාට ලේ යාම සාමාන්‍යද?Is brown bleeding after a D&C normal?
ගර්භාෂ සැත්කමෙන් පසු යෝනියෙන් ලේ යන්නේ ඇයි?Why is there vaginal bleeding after womb surgery?
ගෙඩි හෝ ගර්භාෂයම ලැපරොස්කොපියෙන් අයින් කරන්න පුළුවන්ද?Can fibroids or the whole uterus be removed by laparoscopy?