ඩොක්ටර් මම ගිය මාසෙ vaginal hysterectomy / anterior colporrhaphy/ posterior colpoperineorraphy surgery එක කරා. ඔක්කොම නොර්මල් උනත් කැතීටර් එක ගැලෙව්වම urine paas වෙන්නෙ නෑ . දැන් මාස 1 1/2 ක්. මේ 4 වෙනි කැතීටර් එක දාලා තියෙන්නේ . සති 2කින් ආයෙ stitch ab the bladder neck released LA ! කරා. තාමත් කැතීටර් දාගෙන ඉන්නෙ. මේක සාමාන්ය තත්වයක්ද? මම වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න අවශ්ය ද
මෙය සුලබ තත්වයක් නොවෙයි. නමුත් යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය සකස් කරන සැත්කමකින් පසු කලාතුරකින් මෙසේ මුත්රා පිට කිරීමට අපහසු වෙන්න පුළුවන්. තවත් සති කිහිපයකින් සුව වී නැති නම් ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡා කර මුත්රා මාර්ග ශල්ය වෛද්ය වරයෙකුගේ උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?