යෝනි මාර්ගය තද කරන්න සැත්කමක් තියෙනවද? වියදම කීයද?
Is there surgery to tighten the vagina and what does it cost?
විවාහයට පෙර තිබු තත්වයට යෝනි මාර්ගය ගත හැකිද සැත්කම් තිබේ නම් ඒ කොහෙද ඒ සඳහා කොපමණ මුදලක් වැය වේද
යෝනි මාර්ගය ලිහිල් වීමට හොඳම ප්‍රතිකාරය ශ්‍රෝණි පතුලේ මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම. ඒවායින් ප්‍රතිඵලයක් නැත්නම් යෝනි මාර්ගය තද කිරීමේ සැත්කමක් කල හැකියි. කන්‍යා පටලය නැවත සකස් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒ සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Ectopic සැත්කමෙන් පසුත් ගැබ් ලක්ෂණ තියෙන්නේ ඇයි?Why do I still have pregnancy symptoms after ectopic surgery?
D&C එකෙන් පසු දුඹුරු පාට ලේ යාම සාමාන්‍යද?Is brown bleeding after a D&C normal?
ඩිම්බ කෝෂයක් ඉවත් කරන්නේ කොහොමද?How is an ovary removed?
යෝනි බිත්ති සැත්කමෙන් පසු මුත්‍රා පිට නොවීම සාමාන්‍යද?Can't pass urine after vaginal wall repair — is that normal?