Skip to main content
ප්‍රශ්නය

Dimba koshaya ain karanne keseda ?a ai

අසන ලද්දේ: Di*** · වයස 24

ඩිම්බ කෝෂයක් බොහෝවිට ලැපරොස්කොපි සැත්කමකින් ඉවත් කරනව. පිළිකාවක් සැක කරන විට පමණයි විවෘත සැත්කමක් අවශ්‍ය වෙන්නෙ. සාමාන්‍ය ගෙඩියක් ඉවත් කරන විට ඩිම්බ කෝෂය ආරක්ෂා කර ගන්න පුළුවන් නිසා ඩිම්බ කෝෂයම ඉවත් කරන්නේ විශාල හානියක් හෝ පිළිකා සැකයක් ඇති විට පමණයි.