Skip to main content
ප්‍රශ්නය

D & c ekakin pasu brown colour bleeding normal da? Bleeding stop wenna Beheth dunna. 1 st July sita Beheth bonawa. Thawamath tikak bleed wenawa. Cancer wiya hakida?

අසන ලද්දේ: Sa*** · වයස 40

D&C සැත්කමෙන් පසු සති කිහිපයක් දුඹුරු පැහැ සුළු රුධිර වහනයක් පැවතීම බොහෝවිට සාමාන්‍ය තත්වයක්. පිළිකාවක් ඇතිදැයි දැන ගත හැක්කේ D&C මගින් ගත් සාම්පලයේ වාර්තාවෙන්. ඔබේ වාර්තා සමග වෛද්‍ය වරයා නැවත හමුවන්න.