නම: pe *** | වයස: 34
පිළිතුර
පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. කලින් රුබෙල්ලා එන්නත ලබා ගෙන ඇති නම් නැවත එන්නත් කිරීම අවශ්‍ය නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ සඳහා ඔබට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
රසායනාගරයෙන් ලබා දෙන විශේෂිත භාජනයට ශුක්‍රාණු සාම්පලය ලබා දීම කල යුතුයි. හැකි ඉක්මණින් රසායනාගාරය වෙත ලබා දීම මගින් IUI සාර්ථක වීමට ඇති හැකියාව වැඩි වෙනව. එ් නිසා පිටත සිට සාම්පලය රැගෙන එ්ම එතරම් සුදුසු නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සමහර විට ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ලබා ගන්න සිදු වේවි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට