VOG.LK ප්‍රශ්න හා පිළිතුරු ප්‍රශ්නය සති විසිපහ වෙනකොට බබා දවසට කීවතාවක් චලනය වෙන්න ඕනද ?? අසන ලද්දේ: th*** · වයස 18 · 637 views පිළිතුර බබා දඟලන වාර ගණන එක එක බබාට වෙනස් වෙනවා. මේ කාලවේ දී එය ගණන් කිරීම අවශ්‍ය නැහැ සියලු ප්‍රශ්න ප්‍රශ්නයක් අසන්න