නම: Ir*** | වයස: 30
ගැටළුව

Dr. mage husband normally smoke karanawa, inda hita. eya daruweku balaporottuwen sitina mahata tharamaka biyak danenawa. awama washayen ketharam kalayak in ohu iwath wee sitiya yuthuda? nathinam eya biyaweemata karanayak noweda?

පිළිතුර


ඔබ සිටින කාමරය තුල ම දුම් පානය නොකරයි නම් ඉන් දරු ගැබට බලපෑමක් නැහැ 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)