Skip to main content
ප්‍රශ්නය

Sukranu pita wennethi hetu monawada

අසන ලද්දේ: Ch*** · වයස 50

මෙයට විවිධ හේතු බලපානව. දියවැඩියාව, සමහර ඖෂධ සහ ස්නායු ආබාධ නිසා ශුක්‍ර තරලය පිටවීම නතර වෙන්න පුළුවන්. පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.