doctor mage husband ge sfa test ekk kara..eke volume eka 1ml..sperm concentration 18ml. Sperm progressive 30 %. Slow 50%.non 20%..me report eka normalda..
ශුක්රාණු ප්රමාණය සාමාන්ය සීමාව තුල තිබෙනව. නමුත් ශුක්ර තරල ප්රමාණය 1.5ml ට වඩා අඩු නිසා මාස තුනකින් පමණ නැවත පරීක්ෂා කර බැලීම සුදුසුයි. එක් වාර්තාවකින් පමණක් මදසරු බව තීරණය කරන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?