ශුක්රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?
Is early ejaculation a barrier to getting pregnant?
මගේ බිරිඳ සමග එකතු වෙනකොට ඉක්මනින් ශුක්රාණු පිට වෙනවනෙ ඩොක්ටර් මේක අසනීපයක්ද මේකට මොකක්ද කරන්න පුළුවන් ඩොක්ටර් ලමයෙකු හදනකොට මේක බලපාන්න පුළුවන් ද ඩොක්ටර්
නැහැ. ශුක්‍ර තරලය ඉක්මනින් පිටවීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. මෙයට බොහෝවිට හේතු වෙන්නෙ මානසික තත්වයන්. මේ සඳහා ප්‍රතිකාර තිබෙන නිසා දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරල ප්‍රමාණය අඩු නම් ශුක්රාණු වාර්තාව සාමාන්‍යද?Is a semen report with low semen volume normal?
SFA වාර්තාවේ rapid progressive අගය අඩු වීම ප්‍රශ්නයක්ද?Is a low rapid progressive value on a semen report a problem?
ශුක්‍ර තරලය පිට නොවීම රෝගයක්ද?Is it an illness if semen does not come out?