මගේ මහත්තයගේ SFA report එකේ Rapidy progressive අගය 3යි ඩොක්ටර්.ඒක ප්රශ්නයක් ද,තාම ඩොක්ටර් හම්බුන් නෑ rreport එක පෙන්නන්න.
ඉක්මනින් චලනය වෙන ශුක්රාණු ප්රතිශතය අඩු වීම ගැටළුවක් විය හැකියි. නමුත් එක් වාර්තාවකින් මදසරු බව තීරණය කරන්නෙ නැහැ. මාස තුනකින් පමණ නැවත පරීක්ෂා කර වාර්තා දෙකම සමග වෛද්ය වරයා හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?