Skip to main content
ප්‍රශ්නය

සුක්කානු විදින්නේ නැහැ මේක ලෙඩක්ද..

අසන ලද්දේ: Nu*** · වයස 39

ශුක්‍ර තරලය පිට නොවීම රෝග තත්වයක් විය හැකියි. මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.