නම: sa *** | වයස: 21
පිළිතුර
ස්කෑන් පරීක්ෂණ නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි පරීක්ෂණ සිදු කර ගන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

<p>ඔබගේ ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම නිසි පරිදි සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
මේ සඳහා ඔබට ඖෂධ අවශ්ය විය හැකියි. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
<p>ඩිම්බ වැඩි පුර එක්වර මේරීම නිසා සංකූලතා ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්තාවක ඩිම්බ පිටවීමට නික්ෂේපන ඖෂධ ලබා ගැනීම සුදුසු නැහැ. එම නිසා IUI කිරීමට හැකියාවක් නැහැ. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
නැහැ. මෙය මිත්යා මතයක්.