Skip to main content
ප්‍රශ්නය

IUI දෙකක් අසාර්ථක නම් කාන්තාවට කරන්න ඕන පරීක්ෂණ මොනවද?

After two failed IUIs, what tests should the woman have?

doctor api den daruwek balaporottuwen masa 10k ekatu una .vog chanell kala Iui deparak kala et sartaka ne.den aye vog lagata yanna onada mata den piriod hedila tiyenne hoda unama doctor gawata giyata kamak nedda.husband ge sperm wala getaluwak ne qwa.mage tiyana adu paduwa dena ganna mona wage parikshanada tiyenne doctor.mama me nisa manasikawa weti etha.mat heki ik manin piliturak laba dena men illa sitimi thanks

අසන ලද්දේ: ch*** · වයස 18

ඔබේ පැලෝපීය නාල වල අවහිරතාවයක් අැති දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය විය හැකියි. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න