Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sr.tub blok unama nomal babak hadanna bahada? Mokakda karanna puluwan.

අසන ලද්දේ: Sh*** · වයස 28 · 700 views

පිළිතුර

පැලෝපීය නාල වල අවහිරතාවයක් අැති නම් සාමාන්‍ය ලෙස ගැබ් ගැනීම අපහසුයි. එය සමහර විට සැත්කමක් මගින් නිවැරදි කරන්න පුළුවන්. එසේ නොමැතිනම් IVF ක්‍රමය අවශ්‍ය වෙනව