Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mithuri tablate bavitha karanne kumana thathwayan mathada?

පිළිතුර

මෙය උපත් පාලන පෙති වර්ගයක්. සමහර විට ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වැනි තත්ත්වයන්ට ප්‍රතිකාරයක් ලෙසත් භාවිතා කරනව

Ka*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mage 1st baba aboshan wela den 1 year wenawa den mata thama babek na mata pediot hariyata hedenneth ne sir a Ai babek hedenne nethi weida

පිළිතුර

වෛද්‍ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න. ඔබට පිළිසිඳ ගැනීම සඳහා ඔෟෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි

Fa*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama marry karala maasa 06 k wenawa. thawama pregnant nehe. specialist kenek chanel karanna wewida?

පිළිතුර

ඔබ දෙදෙනාගේම කිසි යම් ගැටලුවක් අැති දැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. පරීක්ෂණ සාමාන්‍ය නම් දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ

th*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

DEAR DOCTOR , I HAD MY FIRST BABY THROUGH A C SECTION. CAN I GO FOR A NORMAL DELIVERY AFTER THAT ?

පිළිතුර

Yes. However there is risk of needing an emergency caesarean section.

UD*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Docter api marry karala awurudu2 venawa.api marry karala masen husband rata giya.mage saru dawas balala eya vacation enne.et apita thama babala na.eka masekin babala hada ganna ama…

පිළිතුර

අාසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බලා අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න. සාමාන්‍ය එක් වීමට වඩා IUI මගින් පිළිසිඳ ගැනීමට හැකියාව වැඩියි

Pi*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි .ගැබිණි සමයේ මුල් මාස තුන අතර ඇතිවන වමනය සදහා වමන පෙති ගැනීම සුදුසුද.

පිළිතුර

වෛද්‍ය උපදෙස් මත පමණක් මෙයට ඔෟෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්

පා*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Sir,implantation bleeding dawas kiyak tiyanawada.implantation ekedi blood clots yanne nedda.imlantation bleeding wela dawas kiyenda pregnancy test ekak karanna one.thank u.

පිළිතුර

මෙය සැමවිටම සිදු වෙන්නෙ නැහැ. එවැනි අවස්ථාවක සුළු රුධිර වහනයක් පමණක් සිදු වෙන අතර ඉන් අනතුරුව මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි

Di*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor iui kireemen pasu sansargaye yedeema sudusuda? Natida?

පිළිතුර

සංසර්ගයේ යෙදීම හානිකර නැහැ

Ra*** · වයස 26
පිළිතුර කියවන්න