ප්‍රශ්නය
doctor mama marry karala maasa 06 k wenawa. thawama pregnant nehe. specialist kenek chanel karanna wewida?
පිළිතුර
ඔබ දෙදෙනාගේම කිසි යම් ගැටලුවක් අැති දැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. පරීක්ෂණ සාමාන්‍ය නම් දැනට ප්‍රතිකාර අවශ්‍ය නැහැ