Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මුල් මාස 3දී වමන පෙති ගන්න සුදුසුද?

Are anti-sickness tablets safe in early pregnancy?

වෛද්‍යතුමනි .ගැබිණි සමයේ මුල් මාස තුන අතර ඇතිවන වමනය සදහා වමන පෙති ගැනීම සුදුසුද.

අසන ලද්දේ: පා*** · වයස 21

වෛද්‍ය උපදෙස් මත පමණක් මෙයට ඔෟෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්