Skip to main content
ප්‍රශ්නය

Doctor mama marry krla masa 6k wage.. api awurudu 2k wage wenathuru daruwan hadanne na kiyla thirana karala tibune. Namuth dan anapekshitha lesa mawa pregnant wela tiyenwa.february periods hadune nati nisai check kle. Mama folic acid kisima deyak aragena thibune na.e gana danuwath wi sitiye na.danata masa 1 1/2 k. Eka balapamak wewida mama kala yuththee kumakda?

අසන ලද්දේ: ****

බොහෝවිට නැහැ. ෆෝලික් ඇසිඩ් ප්‍රමාද වී ආරම්භ කලත් ඉන් දරු ගැබට සැලකිය යුතු හානියක් වෙන්නෙ නැහැ. දැන් සිටම දිනපතා ෆෝලික් ඇසිඩ් ගන්න. වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබේ තත්වය දැන ගන්න.