Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?

Is a worm tablet compulsory in pregnancy?

මම සති 31 ගර්භණි මවක්..... පණු බෙහෙත් ලබා ගැනීම මේ කාලයේ අනිවාර්යයිද. එය බීවේ නැත්තම් දරුවාට එය ගැටලුවක් වේද? පණු අමාරුකම් කිසිත් නැත.

අසන ලද්දේ: Ma*** · වයස 32

නැහැ. ගර්භණී කාලයේ පණු බෙහෙත් අනිවාර්ය නොවෙයි. පණු රෝග ලක්ෂණ නොමැති නම් එය නොගැනීමෙන් දරුවාට කිසිම හානියක් වෙන්නෙ නැහැ. අවශ්‍ය නම් සති 12න් පසු වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න පුළුවන්.