Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?

Will norethisterone bring on a period if I am pregnant?

Masayak pamana pregnant kenek norethisterone 5mg gaththoth mensas hadenna puluwanda

අසන ලද්දේ: Sa*** · වයස 35

නැහැ. ගැබ් ගෙන ඇති විට norethisterone වැනි හෝමෝන ඖෂධ ගැනීමෙන් ඔසප් වීමක් සිදු වෙන්නෙ නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙත් නැහැ. ගැබ් ගෙන ඇතිදැයි සැකයක් නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.