Skip to main content
ප්‍රශ්නය

Doctor man aurudu 11 idala duk widinne me mase mage strip lawata positive mata vageston 4oo wenna bonna kiwa.eka biwwama kalnthe hedenawad.naththan pregnant lakshanaykda

අසන ලද්දේ: Is*** · වයස 29

දෙකම විය හැකියි. ප්‍රොජෙස්ටරෝන් ඖෂධ නිසා ක්ලාන්තය හෝ නිදිමත ඇති වෙන්න පුළුවන් වගේම ගර්භණී කාලයේ මුල් සති වලත් මෙය සාමාන්‍යයෙන් දැනෙනව. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ දිගටම ලබා ගන්න.