Skip to main content
ප්‍රශ්නය

Implantation ලේ යාම දවස් කීයක් තියෙනවද? ටෙස්ට් කරන්නේ කවදාද?

How long does implantation bleeding last and when to test?

Sir,implantation bleeding dawas kiyak tiyanawada.implantation ekedi blood clots yanne nedda.imlantation bleeding wela dawas kiyenda pregnancy test ekak karanna one.thank u.

අසන ලද්දේ: Di*** · වයස 36

මෙය සැමවිටම සිදු වෙන්නෙ නැහැ. එවැනි අවස්ථාවක සුළු රුධිර වහනයක් පමණක් සිදු වෙන අතර ඉන් අනතුරුව මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි