නම: Ud *** | වයස: 27
Doctor,mama thyroid operation kara granthi dekama ain karala thiyenne.babek hadime hekiyawa me operation eken adu wenawada ekata mokadda karanne.granthiya ain kirima balapanne kohomada babek hadana kota mama may wala marry karanna inne operation eka kare desember wala.
පිළිතුර

වෛද්‍ය නිර්දේශ අනුව තයිරොක්සින් ඖෂධය ලබා ගන්නා විට ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ja *** | වයස: 28
doctor,mata puthek innawa.deweni babawa balaporoththuwen inne masa 6kata wedi.saru kalaya gena selakillata gaththath thama pregnant na.ayata pilithurak laba diya hekida.
පිළිතුර

දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: me *** | වයස: 21
Yakada pethi bawitha kirima kanthawange asanipa thathwayta mokak hri deyk wenawda kyla dana gnna pulwnda...
පිළිතුර

රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම අඩු වන විට යකඩ පෙති ලබා දීම සිදු කරනව. ඉන් ඔසප්වීම වෙනස් වෙන්නෙ නැහැ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 22
kanya patalaya kedi nethiva thibiyadith daru pilisiganimak siduviya hekida.
පිළිතුර

පුළුවන්. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: di *** | වයස: 27
Dr.mage prolactain hormone eka 654...me nisa mata metformine 500mgs dawasata 3 parak 3 months bonna kiwwa.dr.metformin ihatha pawasu hormone adu weemata hakiyawa thiyanwada??prolactine wadi weema dimba pita weemata badawakda?? Pls ansr Docter.
පිළිතුර

මෙම ඖෂධය ලබා දෙන්නෙ වෙනත් හෝමෝන ගැටළු සඳහායි. ඒ මගින් ප්‍රොලැක්ටින් මට්ටම අඩු වෙන්නෙ නැහැ. ප්‍රොලැක්ටින් හෝමෝන මට්ටම වැඩි නම් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න හැකියාවක් තිබෙනව. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]