Skip to main content
ප්‍රශ්නය

දිගු කාලයක් පෙති ගත්තා නම් ආයෙත් ගැබ් ගන්න බාධාවක්ද?

After long use of the pill, is conceiving again harder?

Dr.mata daruwan 2k sitinawa.podi babata awurudu 5.deerga kalayak upath palana pethi gath nisa newata pilisida geneemak bada weida?osap dinawala le yana pramanayat adui.saru kalaye ekathu unot daruwek.lebeida?dr.meyata mata pilituru laba denna.

අසන ලද්දේ: M.*** · වයස 29

උපත් පාලන පෙති නතර කල වහාම නැවත ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව. ඔසප් චක්‍රයත් ඉන් පසු කලින් තිබූ තත්වයට පත්වෙනව.