උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?
Is a late period normal after stopping birth control pills?
ඩොක්ටර් මම මිතුරි පෙති මාස 6ක් ගත්තා.ගිය මාසෙ නැවැත්තුවා.නමුත් තවම මෙන්සස් උන් නෑ.ඒක සාමාන්‍ය තත්වයක්ද.
ඔව්. උපත් පාලන පෙති නතර කල පසු පලමු ඔසප් වීම සති කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් පෙති නතර කල මාසයේ සිටම ගැබ් ගැනීමට හැකියාව තිබෙන නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. මාස තුනක් ගත වීත් ඔසප් වීම සිදු නොවුණොත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
බබා ලැබුණු ගමන් LRT සැත්කම කරන්න පුළුවන්ද?Can LRT sterilisation be done right after delivery?