LRT සැත්කම 100%ක් සාර්ථකද?
Is LRT sterilisation 100% effective?
Lrt surgery එක 100%k සාර්ථක ද
නැහැ. කිසිම උපත් පාලන ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. LRT සැත්කමකින් පසුවත් ගැබ් ගැනීමට 200ට එකක පමණ සුළු අවදානමක් තිබෙනව. ඒ නිසා LRT කර ඇති කාන්තාවකටත් ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?
බබා ලැබුණු ගමන් LRT සැත්කම කරන්න පුළුවන්ද?Can LRT sterilisation be done right after delivery?