Dr.mn birth control method ekak widiyta femilon table eka use krnwa eka mt doctor thami nirdesha kre.eth palweni mase bila mensas hadene nathi wennath puluwanda...e behth ekata aga mahath wenna bada loku wena puluwanda...mage doctor kiuwa palweni mase mensas hadila dawas 5kin saha dewani mase mensas hadila dawas 2kin bona patan gna kiyla.ehma krla ilaga mase normaly biuwma harida..
පුළුවන්. හෝමෝන පෙති ගන්නා මුල් මාස වල ඔසප් වීම ප්‍රමාද වීම හෝ අඩු වීම සාමාන්‍ය දෙයක්. ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් වුවත් බොහෝ දෙනෙක්ට සැලකිය යුතු බර වැඩි වීමක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?