Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?
How many days after a Jadelle implant can I have sex?
Doctor jadella eka dala dawas kochchara inna onida ekathu wenna
ඔසප් වීම ආරම්භ වී දින 5ක් ඇතුලත කරල තැන්පත් කලා නම් එදා සිටම ආරක්ෂාව ලැබෙනව. ඊට පසුව තැන්පත් කලා නම් මුල් දින 7 කොන්ඩම් වැනි වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න. ලිංගික එක්වීමට වෙනත් බාධාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?
බබා ලැබුණු ගමන් LRT සැත්කම කරන්න පුළුවන්ද?Can LRT sterilisation be done right after delivery?