LRT OPERATION 1 BABA DELIVER KARAPU GAMAN KARANNA PULUVANDA?
පුළුවන්. සාමාන්ය ප්රසූතියකින් පසු දින කිහිපයක් ඇතුලත හෝ සිසේරියන් සැත්කම කරන අවස්ථාවේදීම LRT සිදු කරන්න පුළුවන්. මෙය ස්ථිර ක්රමයක් නිසා දෙදෙනාම හොඳින් සිතා බලා තීරණය කරන්න. කලාතුරකින් (200කට 1ක් පමණ) මෙය අසාර්ථක වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?