නම: bu *** | වයස: 27
පිළිතුර
ඔසප් වීම ප්‍රමාදනම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔබගේ සියළු පරීක්ෂණ වාර්තා නොමැතිව ගැටළුවක් ඇතිදැයි පැවසීම අපහසුයි. පැලෝපීය නාල වල අවහිරතා නැති කිරීමට ඖෂධ ප්‍රතිකාර නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ ගැන නිවැරදි උපදෙස් දීමට හැකි වෙන්නෙ ස්කෑන් පරීක්ෂණය සිදු කල වෛද්‍ය වරයාටයි. කලින් සැත්කම නිසා සංකූලතා ඇතිවීමට සුළු අවදානමක් තිබෙනව. ඒ නිසා ඔබට නියමිත දිනයට කලින් සිසේරියන් සැත්කමක් සිදු කිරීම අවශ්‍ය විය හැකියි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. ඉන් ලිංගික එක්වීමට බාධාවක් නම් සැත්කමක් මගින් නැවත සකස් කිරීමට හැකියාව තිබෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මෙය fistula තත්වයක් විය හැකියි.