Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mama marry karala masa 8k wenawa. masa 2n mage piriods newathuna dawas 9kata. passe ai piriods heduna. mage egata amuthu wenaskam amarukam hedenawa namuth tawamath pregnat une ne man Dr. kenek hambenna onaweida

අසන ලද්දේ: ko*** · වයස 25 · 1141 views

පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.