නම: Sa *** | වයස: 25
පිළිතුර
නැහැ. ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

රුධිර වහනය නතරවී ඇතිනම් ඉන් ඉදිරියට බලපෑමක් වෙන්නෙ නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඉන් සැලකියයුතු අතුරු ආබාධ ඇතිවෙන්නෙ නැති නමුත් වැඩිදුර පරීක්ෂාවකින් තොරව දිගටම ඖෂධ ලබා ගැනීම සාර්ථක නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම වාර්තාව නැවත පරීක්ෂා කර බැලිය හැකියි. නමුත් දිගටම මේ තත්වය පවතී නම් ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකිරිමට ඖෂධ ප්‍රතිකාර නැහැ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
දිගටම ඔසප්වීම ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.