නම: Su*** | වයස: 33
ගැටළුව

mata circlage ekak kara Dr ea operation eka karanne aye,mokatada kiyalai mata denaganna ona,rudiraya wahanaya una nisai kale .eath eaka magin une mokakda,kale mokakda kiyala mawa denuwath kale neha.ekai denaganna ona.mata masa 7di kale.

පිළිතුර


ගැබ් ගෙල කලින් විවෘතවී දරු ප්‍රසූතිය සිදු වීම වැලැක්වීමට ගැබ් ගෙලට මැහුමක් යෙදීමයි මෙහිදී සිදු වෙන්නෙ. එය 100% සාර්තක නොමැති වුවත් සමහර විට දරුවා මෝරන තෙක් ප්‍රසූතිය ප්‍රමාද කර ගැනීමට මෙය උපකාරී වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)