Skip to main content
ප්‍රශ්නය

PCOS තියෙනවා නම් ලැපරොස්කොපි සැත්කම ප්‍රයෝජනවත්ද?

Does laparoscopy help with fertility in PCOS?

මම දැනට අව්රුදු 6 ක් පමන දරු පල බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.PCOS ප්‍රෂ්නය තියෙන බව වෙද්යවරයා තහවුරුකර ඇත.මෙයට විසන්දුම කුමක්ද?LAPROSCOPY TREATEMENT සන්දහා යොමුවීමෙන් දරුපල බලාපොරොත්තුවියහැකිද?

අසන ලද්දේ: ඉල*** · වයස 26

ලැපරොස්කොපි සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.