PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?
Bleeding for months on end with PCOS: what can be done?
ඩොක්ටර්, මට මෙන්සස් හැදුනම මාස 5ක් විතර එකදිගට තියෙනවා,බෙහෙත් ගත්තත් බොනකොට අඩු වෙනවා,නවත්තපු ගමන් ආයෙත් ඒ විදියටම තියනවා,scan කරාම ඩිම්බ කෝෂ වල වතුර බිබිලි ,(Pcos තත්ත්වයක් )කියනවා,මේකට කාරුණික පිලිතුරක් අපේක්ෂා කරනවා
මාස ගණනක් දිගටම රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. PCOS තත්වයේදී ඩිම්බ පිටවීම සිදු නොවන නිසා මෙවැනි හෝමෝන අසමතුලිත රුධිර වහනයක් ඇති වෙනව. මේ සඳහා මාස කිහිපයක් දිගටම හෝමෝන පෙති ලබා ගැනීමට සිදු වෙනව. ඔබ තරබාරු නම් ව්‍යායාම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්‍රතිකාරය. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව දිගටම ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
PCOS නම් බර අඩු කරන ගමන් ඩිම්බ මෝරන බෙහෙත් ගන්න පුළුවන්ද?With PCOS, can I take ovulation tablets while losing weight?
Enova හොයාගන්න නැත්නම් PCOS වලට මොකද කරන්නේ?What should I do for PCOS if Enova is unavailable?