Skip to main content
ප්‍රශ්නය

මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?

Why do periods come only once every seven or eight months?

මට මාසික ඔසප් වීම හැදෙන්නේ නෑ ක්‍රමවත්ව මාස හත අටකට වරක් හැදෙන්නේ ඇයි ඒ මගේ ඇතත් මහත් වෙනවා කොන්ඩෙ යනවා

අසන ලද්දේ: As*** · වයස 19

සමහරවිට ඔබට PCOS වැනි රෝග තත්වයක් නිසා මෙසේ වෙන්න පුළුවන්. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම තමයි මෙයට හොඳම ප්‍රතිකාරය. මාස 7කට වරක් ඔසප් වීම සාමාන්‍ය නොවන නිසා වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ කරවා ගන්න.