Enova හොයාගන්න නැත්නම් PCOS වලට මොකද කරන්නේ?
What should I do for PCOS if Enova is unavailable?
Enova tablet ( for PCOS) එකට තියෙන substitute මොනවාද? Enova කොහෙවත් හොයා ගන්න නැහැ.
මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. PCOS සඳහා හොඳම ප්‍රතිකාරය ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීමයි. වෙනත් ඖෂධයක් අවශ්‍ය නම් ඔබේ වෛද්‍ය වරයාගෙන් උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
PCOS නම් බර අඩු කරන ගමන් ඩිම්බ මෝරන බෙහෙත් ගන්න පුළුවන්ද?With PCOS, can I take ovulation tablets while losing weight?