Skip to main content
ප්‍රශ්නය

මං බැදලා අවුරුදු 4ක් babek hdana hithala අවුරුද්ද wenwa.. මට pcos thiyanwa qw..itha kuda bibili nisa gataluwak na.. ආහාර wenas krna qwa . namuth mata dina 27-35 athara period wenwa... daws 3 tiyanwa .. mata pregnancy ekakata yanna pauluwan qwa. Vog doctor .. mage bara 87 kg wenwa... doctor man exseis krna gaman me බෙහෙත් karanna pregnancy ekkata ... eke gatauwak nadda... අනිවාර්යයෙන් bara 65 viyauthumada samanyan pregnancy ekaka yanna

අසන ලද්දේ: Ma*** · වයස 27

ඔව්. ව්‍යායාම සහ ආහාර පාලනය කරන අතරම ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ඖෂධ ලබා ගැනීමේ ගැටළුවක් නැහැ. නිශ්චිත බරක් අවශ්‍ය නොවෙයි. BMI අගය 25ට වඩා අඩු කර ගැනීම සුදුසුයි. බර අඩු වන තරමට ඩිම්බ මේරීමට සහ ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.